🚀 e Space 🔭 🔮 OTT ⚖️
●●●●●●●●●●●●●●●●●●
e Space හි
අනුබද්ධ සමූහයක් වන OTT හි ප්‍රධාන අරමුණ වන්නේ අප (මිනිසුන්) විසින් යථාර්ථය ලෙස සම්මුති ගත කර ගෙන ඇති ලෝකයේ හා විශ්වයේ පුලුල් පරාසයකට විහිදී ඇති විවිධාකාරයේ මාතෘකා පිලිබදව විශ්වසනීය දත්ත හා මූලාශ්‍ර අධ්‍යනය කර ඒවා පුලුල් චින්තනයකින් යුතුව සංවාදයට ලක් කර එම නිගමන මෙම වෙබ් අඩවිය මගින් පොදුවේ සමාජයට නිකුත් කිරීමයි
☆ මෙම වෙබ් අඩවිය පිලිබද තව දුරටත් >
________________________________________________________________________
■මෙමගින් විශේෂයෙන්ම නූතන විද්‍යාව (විද්‍යා සමාජය) මගින් සනාථ කර ඇති අප ඡීවත් ව සිටින විශ්වයේ යාන්ත්‍රනය ගැන තොරතුරු හුවමාරු කර ගැනීමට අප කණ්ඩායම තීරණය කර ඇත
එනම් ප්‍රධාන වශයෙන්
● අභ්‍යාවකාශ විද්‍යාව ( තාරකා විද්‍යාව)
● භෞතික විද්‍යාව
● ක්වොන්ටම් භෞතික විද්‍යාව
● නියුරෝන විද්‍යාව
● මනෝ විද්‍යාව
වැනි ක්ෂේත්‍ර වල මූලික සංකල්ප වල තොරතුරු මෙහි හුවමාරු වේ
________________________________________________________________________
■ තවද විද්‍යා සමාජය විසින් සම්මත නොකරන ලද එනම් සමහර විද්‍යානයන් , දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන ලද පරීක්ෂණ මගින් සනාථ නොකර වූ උපකල්පන ගැනද තොරතුරු හුවමාරු කර ගැනීමට අප කණ්ඩායම තීරණය කර ඇත
එනම් උදාහරණ ලෙස
● SIMULATION THEORY
● STRING THEORY
● M THEORY
වැනි උපකල්පන ගණනාවක් ඇත ඒවා සමහරක
● පිටසක්වලයින් අප අතර සිටීම වැනි මාතෘකා ද ඇත
ඒවා සැමටම තේරෙන පරිදි ලබා දීමට අප බලාපොරොත්තු වේ
● මනස හා මොලය ගැන උපකල්පන
● තව විවිධ පරාසයකට විහිදී ඇති එක් එක් ක්ෂේත්‍ර පිලිබද උපකල්පන ගැන පියවරෙන් පියවර තොරතුරු ලබා දීමට අප බලාපොරොත්තු වේ
______________________________________________________________________
■ මෙහිදී විවිධ පෙරදිග විද්‍යාවන් හා පැරණි දැනුම් පද්ධති වල විශ්වය හා ලෝකය පිලිබදව සදහන් රසවත් කරුණු තේරුම් ගැනීමට පහසු වන පරිදි ලබා දීමටද අප බලාපොරොත්තු වේ
එහිදී ප්‍රධාන වශයෙන්
● බෞද්ධ දැනුම් පද්ධතිය
● වේදික දැනුම් පද්ධතිය
● පුරාණ හෙල දැනුම් පද්ධතිය
● තව ද ලෝකයේ විවිද පැරණි දැනුම් පද්ධති
ගැනද තොරතුරු හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වේ
________________________________________________________________________
☆ ඔබටත් අප සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත සබැදියෙන් පැමිණෙන්න
Link >
https://chat.whatsapp.com/ICZgidrngQQAglkWaqTiMe
☆ e Space
☆ ( OTT )
■ OWNER = RIVITH RASHMINA SITHNAL